
ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය ලෙකස වාර්තා අතරට ගොස් සිටි, 103 හැවිරිදි ඇග්නස් ක්ලෙටි අභාවප්‍රාප්ත වූවාය.
හංගේරියානු ජාතික ජිම්නාස්ටික් ශූරියක වන ඇය, අභාවප්‍රාප්ත වූයේ ලබන 9 වැනිදාට යෙදෙන 104 වැනි උපන් දිනයට පෙර වීම විශේෂත්වයකි.
ඇග්නස් ක්ලෙටි, ඔලිම්පික් රන් පදක්කමක් දිනුවේ 1952 වසරේදීය.
ඇය ඔලිම්පික් ශූරියක ලෙස රන් පදක්කම් 5 ක් ඇතුළු ඔලිම්පික් පදක්කම් 10 ක් දිනාගෙන ඇත.
ඇග්නස් ක්ලෙටි, අභාවප්‍රාප්ත වූයේ හංගේරියාවේ හමුදා රෝහලකදීය.
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වයස්ගතම රන් පදක්කම් ශූරිය සමුගනී