
වියට්නාම් ජනාධිපති සුවාන් පුක් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉල්ලා අස්වීමට හේතු වූයේ, සුවාන් පුක්ගේ නිර්දේශ මත, රජයේ ඉහළ තනතුරුවලට පත් කළ නිලධාරීන් බොහෝ දෙනකුට ද දූෂණ චෝදනා එල්ල වීමය.
චෝදනා එල්ල වුණු නිලධාරීන් බොහෝ දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවැසෙයි. වියට්නාමයේ බලයේ සිටින්නේ ‘කොමියුනිස්ට්’ පක්ෂයයි. වියට්නාමයේ ජනාධිපතිවරයා ගැනීම සිදු කරනු ලබන්නේ ද ‘කොමියුනිස්ට්’ පක්ෂයයි.
68 හැවිරිදි සුවාන් පුක් ධුරයෙන් ඉවත් කිරීමට බලපෑම් එල්ල කළේ ‘කොමියුනිස්ට්’ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි. ජනාධිපති ධුරයට තවමත් සුදුස්සකු නම් කර නැත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
349
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1633
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වියට්නාම් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි