පෘථිවියේ සිට ආලෝක වර්ෂ 41 ක් දුරින් පිහිටා ඇති වායුගෝලයකින් සමන්විත පාෂාණමය ග්‍රහලෝකයක් සොයා ගැනීමට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සමත් වී සිටිති.

මෙම ග්‍රහලෝකය සොයා ගෙන ඇත්තේ අභ්‍යවකාශයේ රඳවා ඇති ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයේ ආධාරයෙනි.
විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ ‘55 කැන්ක්‍රී ඊ’ යනුවෙනි.
‘55 කැන්ක්‍රී ඊ’ ග්‍රහලෝකය පෘථිවිය වඩා 8.8 ගුණයකින් විශාල නමුත්, නෙප්චූන් ග්‍රහලොවට වඩා ප්‍රමාණයෙන් කුඩා බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd