
වෙනිසියුලා රූ රැජින ලෙස කිරුළු පැලඳි 26 හැවිරිදි ආරියානා වියේරා ඇමෙරිකාවේ සිදුවුණු රිය අනතුරකින් බරපතල තුවාල ලබා දිවියෙන් සමුගත්තාය.
මාරක තුවාල ලැබූ ඇය සති කීපයක් රෝහල්ගතව සිටි බව පැවැසෙයි.
වියේරා අනතුරට ලක්වූයේ ජූලි 13 වැනිදාය.
ඒ ඇය පදවමින් සිටි මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙනි. අනතුර සිදුවූයේ ඇයට නින්ද යෑමෙනි.
රෝහල්ගත කිරීමෙන් පසු වෛද්‍යවරුන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර සියල්ල ලබා දුන් නමුත් ඇය මියගොස් ඇත්තේ හෘදයාබාධයකිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd