
ඇමෙරිකන් ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක ද වන ඊ ජීන් කැරොල්ට අපහස කිරීමේ චෝදනාවට අදාළව, ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 83ක වන්දියක් ගෙවීමට අධිකරණය නියම කර ඇත.
නිව්යෝක් නුවර ජූරි සභාවක් විසින් මෙම අදාල නියෝගය ලබා දුන් බව විදෙස් මාධ්‍යය පවසයි.
කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ධුරයේ කටයුතු කළ 2019 දී ජීන් කැරොල්ට එරෙහි ව අපහසාත්මක ප්‍රකාශ සිදු කර තිබුණි.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd