
50 හැවිරිදි සෞදි ජාතිකයකු එකම පාසලේ පරිපාලන ප්‍රධානියා, විදුහල්පතිනිය, ගුරුවරියක සහ සිසුවිය විවාහකරගෙන ඇතැයි ගල්ෆ් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය පවසයි.
විවාහ සිදුවී ඇත්තේ සෞදි නීතියට අනුකූලවය.
එසේ වුවත්, මෙය සුවිශේෂී සිදුවීමක් ලෙස මාධ්‍ය වාර්තා කළත්, සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ විවේචන එල්ල වී ඇත.
(ගල්ෆ් ටයිම්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd