
නයිජර් රාජ්‍යයේ බලය අත්පත්කර ගත් එරට හමුදාව ඇමෙරිකා, ජර්මන් සහ ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එරටින් පිටවීමට පැය 48 ක කාලයක් ලබා දී තිබේ.
නයිජර් බටහිර අප්‍රිකා රාජ්‍යයක් වන අතර, අතීතයේ එය ප්‍රංශ යටත් විජිතයක් විය. අද ඇමෙරිකා සහ ප්‍රංශ හමුදා කඳවුරු ඇත්තේ ද නයිජර් රාජ්‍යයේය. ඒ වෙනුවෙන් ඇමෙරිකා සහ ප්‍රංශ රජය නයිජර් රජයට මුදල් ආධාර ලබා දෙමින් තිබුණි. දැන් ඒ සියල්ල නැවැතී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
පසුගිය ජුලි මාසයේ නයිජර් රාජ්‍යයේ ජනාධිපති බාසූම් බලයෙන් පහ කළ ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා පවසා ඇත්තේ, එරට නායකයා ලෙස තමන් කටයුතු කරන බවය. නයිජර් ජනාධිපති ආරක්ෂක අංශය පවතින්නේ හමුදාව යටතේය.
නයිජර් හමුදා පාලනය තමන් පිළිනොගන්නා බවත්, බාසූම් යළි ජනපති කළ යුතු බවත් ඇමෙරිකාව, ප්‍රංශය සහ යුරෝපා සංගමය දිගින් දිගටම අවධාරණය කර ඇත.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නයිජර් හමුදාවෙන් කියෝගයක්