
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, විදෙස් රටවල් කිපයකට යැවූ යුක්රේන තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් එම රටවලින් ඉවත් කර ගැනීමට නියෝග කර තිබේ.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් මෙසේ ගෙන්වා ගනු ලැබ ඇත්තේ ජර්මනියට, ඉන්දීයාවට, චෙක් ජනරජයට, නෝර්වේ සහ හංගේරියානු රාජයයන්ට යැවූ යුක්රේන තානාපතිවරුන්ය.
ජනාධිපති සෙලෙන්ස්කී සිය තානාපතිවරුන් යළි ගෙන්වා ගෙන ඇත්තේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් කාරයෝ නම් එළවන්න ඇත්තේ දෙපැත්ත කන්න ගිහින් අහුවෙලා වෙන්න ඇති. එහෙම නැතිනම් බාල බඩු විකුණන්න ඇති. එහෙමත් නැතිනම් සෙලෙන්ස්කිට පගාව දෙන්න යන්න ඇති...