
ලොව වයස්ගතම පුද්ගලයා ජීවිතයට සමුදුන් බව බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ.
බටහිර මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ප්‍රංශයේ කන්‍යා සොහොයුරියකි. ලුසිල් රුන්දොන් නමැති ඇගේ වයස අවුරුදු 118 කි.
ලුසිල් රුන්දොන් ප්‍රසිද්ධියට පත් වී සිටියේ ‘සිස්ටර් අන්ද්‍රේ’ යන නාමයෙනි. උප්පැන්න සහතිකයට අනුව, ලුසිල් රුන්දොන් උපත ලබා ඇත්තේ 1904 පෙබරවාරි 11 වැනිදාය. ඒ, පළමුවැනි ලෝක යුද්ධය ආරම්භ වීමටත් දශකයකට පෙරය.
අවසන් කාලයේ ලුසිල් රුන්දොන්, තූලොන් නගරයේ ශාන්ත කැතරීන් සාත්තු නිවාසයක සිටි බවත් ඇය නින්දේදීම මියගොස් ඇති බවත් වාර්තා වේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
348
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1633
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව වයස්ගතම පුද්ගලයා මියයයි