
ලයිබිරියා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් එරට පොලීසිය, කතානායක ජොනතන් ෆොනාටි කොෆා අත්අඩංගුවට ගෙන ඇතැයි පැවැසෙයි.
ලයිබිරියා පාර්ලිමේන්තු සංකීර්ණයේ ගින්න හටගත්තේ එරට දේශපාලනයේ අර්බුදයක් පවතින අවස්ථාවකය.
2025 අයවැය සම්මත කිරීමට රජය අපොහොසත් වීමෙන් පසු, කථානායකවරයා ධුරයෙන් ඉවත් කිරිමට රජය සූදානම්වූ අතර ඊට ඇතැම් දේශපාලන පක්ෂ විරෝධය පළ කළේය. අර්බුදය හටගත්තේ ඒ අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd