
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
මේ මොහොතේ ට්‍රිපොලි නුවර දකුණුදිග දිස්ත්‍රික්කවල දරුණු අවි ගැටුම් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. හටගග් ගැටුම් සමථයකට පත් කර ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඉල්ලීමක් කර ඇත.
ගඩාෆිගේ පාලනය අවසන් වීමෙන් පසු ලිබියාව අස්ථාවර රාජ්‍යයක් වී ඇත. ඒ, ගඩාෆි පාලනය පෙරළා දැමීමට අවි අතට ගත් සටන්කාමීන්, එම අවි බිම දැමීම ප්‍රතික්ෂේප කර ඇති බැවිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට සහ මැද පෙරදිග මිනිස්සුන්ට කාලා තෙල...!
මියන්මාර් ගඩාෆි සිටි කාලයේ කොච්චර හොඳට දියුණුවෙලා තිබුන රටක්ද ?ඇමරිකන් කාරයෝ ඔලුව දැම්මානම් එතන විනාශයි