IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලබන වසර අවසානයේ මැතිවරණය පවත්වනවා

බංග්ලාදේශ මහ මැතිවරණය ලබන 2025 වසර අවසානයේ හෝ 2026 වසර ආරම්භයේ පැවැත්වීමට කටයුතු කරන බව එරට අන්තර්වාර පාලක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන මුහම්මද් යූනුස් කියයි.

මුහම්මද් යූනුස් සහ අන්තර්වාර පාලක මණ්ඩලය බංග්ලාදේශයේ බලයට පැමිණියේ ශිෂ්‍ය අරගලයකින් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ෂෙයික් හසීනා බලයෙන් නෙරපා දැමීමෙන් පසුවය.

ධුරයෙන් නෙරපා දැමුණු 77 හැරිවිරිදි හසීනා මේ වනවිට රැඳී සිටින්නේ ඉන්දියාවේය. ඒ, මෝදි රජයේ විශේෂ ආරක්ෂාවක් යටතේය.



අදහස් (0)

ලබන වසර අවසානයේ මැතිවරණය පවත්වනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site