
ඊශ්‍රායලය, පලස්තීන වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, රෆා නගරයට දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය.
ඊශ්‍රායල හමුදා ඊයේ ( (27) රෆා නගරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 55 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මෙය ඇමෙරිකාවේ පවා අප්‍රසාදයට හේතුවක් විය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත්තේ, පලස්තීන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය එල්ල වූයේ අත්වැරදීමකින් බවය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වූයේ එම ප්‍රහාරය සහ ඊශ්‍රායල හමුදා දිගින් දිගට රෆා නගරයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රෆා නගරයට ඊශ්‍රායල ප්‍රහාර: ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි