
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා කළත්, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරය කේන්ද්‍රකොට ගනිමින් කිසිදු ආකාරයක මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී නැතැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කරයි.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහරදීම ආරම්භ කළේ උතුරුදිග ගාසා තීරයෙනි. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලා ගිය පලස්තීනුවන් ලක්ෂ 3 ක පිරිසක් මේ වනවිට රැඳී සිටින්නේ ද රෆා නගරයේය. රෆා නගරය ඇත්තේ ගාසා තීරයේ ඊජිප්තුවට මායිම්වය.
රෆා නගරයේ පලස්තන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ගැන බලන්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ද ඉන්දියාව ද ඊශ්‍රායලය රජයට බල කර ඇත. පලස්තීන වැසියන් ආරක්ෂා කරන්නැයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කළ ඉල්ලීම සැලකිල්ලට නොගෙන, ඊශ්‍රායලය රෆා නගරයේ ඉලක්කවලට පහර දෙයි. එය මානුෂීය ඛේදවාචකයක් බව බටහිර රටවල් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘රෆා’ නගරයේ මානුෂීය ඛේදවාචකයක් ඇත්තේ නෑ
ලුම්බිණි Thursday, 16 May 2024 01:13 PM
අහිංසක මිනිස්සු මැරෙන එකට මානුෂීය ඛේදවාචකය කියනවා හැර වෙන වචනයක් තියෙනවද?
ravin Thursday, 16 May 2024 02:35 PM
කියන්නේ කවුද? කියන්නා කෙසේ කීවාත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි නොවේද?
Don Friday, 17 May 2024 12:33 PM
පලස්තීනේ ත්‍රස්ථවාදී සුනඛයින්... ඊශ්‍රායලයට ජයවේවා..!