IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රුසියාවට ආයුධ දෙන්න චීනය සූදානම් වෙනවා

යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රුසියාවට, ආයුධ සහ පතුරම් ලබා දීමට චීනය සූදානම් වන බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් අන්තනි බ්ලින්කන් පවසයි.

මේ වනවිටත් චීන රජයේ අනුදැනුම පරිදි චීන සමාගම්, යුක්රේන යුද්ධයේදී යුක්රේනයට එරෙහිව ඇමෙරිකාවට සහාය ලබා දෙන බව ද ඇන්තනි බ්ලින්කන් පෙන්වා දී තිබේ.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මේ බව පෙන්වා දුන්නේ, ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. කෙසේ නමුත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා එල්ල කරන එම චෝදනා චීන රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පින් රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සමීපත මිතුරාය. කොන්දේසි විරහිතව රුසියාවට අවහ්‍ය ඕනෑම සහායක් ලබා දෙන බව චීන ජනාධිපති පවසා තිබේ. යුක්රේන යුද්ධයේ දී නිර්පාර්ශ්වික අයුරින් කටයුතු කරන බව ද චීනය හැමවිටම පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

රුසියාවට ආයුධ දෙන්න චීනය සූදානම් වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site