
ජීව විද්‍යාත්මක අවි නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහිත රසායනාගාරයක් සුඩානයේ බලය අල්ලා ගැනීමට සටන් කරන කැරැලිකාර හමුදා සොල්දාදුවන්ගේ ග්‍රහණයේ පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම අමුද්‍රව්‍ය, ‘වැරදි පුද්ගලයන්’ අකට පත්වුවහොත් එය බරපතල තත්ත්වයක් වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. මෙම රසායනාගාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධික්ෂණය යටතේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd