
රුසියන් යුක්රේන යුද්ධය අවුළුවන්නේ ඇමෙරිකාව යැයි රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව්, ඇමෙරිකාවට චෝදනා කළේය. රුසියන් විදේශ ඇමැතිවරයා මෙසේ චෝදනා කළේ මෝල්ටා රාජ්‍යයේ ටාකාලී නගරයේ පැවැති ආරක්ෂක සහයෝගීතා සමුළුවට සහභාගී වෙමිනි.
යුරෝපා සහ බටහිර රටවල විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සහයෝගීතා සමුළුව පැවැතිවිණි. රුසියන් විදේශ අමාත්‍ය ලැව්රෝව්, ඇමෙරිකාවට දොස් නගද්දී, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද සමුළුවට සහභාගී වී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd