IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


රුසියන් විදේශ ඇමැති දකුණු අප්‍රිකාවේ සංචාරයක

රුසියන් ජනාධිපති සර්ගේ ලැව්රෝව් දකුණු අප්‍රිකාවේ සංචාරයකට පැමිණියේය. දකුණු අප්‍රිකා රජය වෙනුවෙන්, රුසියන් විදේශ කටයුතු අමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ දකුණු අප්‍රිකානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යවරිය නලේදී පැන්දෝර් විසිනි.

යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමත් සමඟ බටහිර රටවල් සහ රුසියාව අතර ඇයිහොඳයිකම් පළුදු වී තිබේ. රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් රුසියාවට එරෙහිව යෑමට නොහැකි බව දකුණු අප්‍රිකාව අවස්ථා ගණනාවකදී බටහිර රටවලට පැහැදිලි කර තිබේ. රුසියාව සැමවිටම දකුණු අප්‍රිකාවේ මිතුරකු යැයි අමාත්‍ය නලේදී පැන්දෝර්, රුසියන් විදේශ අමාත්‍යවරයා පිළිගනිමින් පවසා තිබේ.

රුසියානු චීන නාවික හමුදාව එක් වී යුද අභ්‍යාසයක් පැවැත්වීමට සූදානමින් සිටින අතර, තමන් ද ඊට සහභාගී වන බව දකුණු අප්‍රිකා රජය පවසා තිබේ. එම කටයුතු සම්බන්ධයෙන් ද චීන විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ නලේදී පැන්දෝර් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

(රොයිටර්)



අදහස් (0)

රුසියන් විදේශ ඇමැති දකුණු අප්‍රිකාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 339 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2148 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1623 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site