IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රුසියන් ප්‍රහාරවලින් සෙබළු 31,000 ක් මැරිලා

රුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකක් ගතවී ඇති බවත්, එම වසර දෙකක කාලයේ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 31,000 ක් සහ සිවිල් වැසියන් 10,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී කියයි.

යුක්රේන ජනාධිපතිවරයා මෙසේ කීවේ, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිණි. බටහිර රටවල සහාය ලැබෙන්නේ නම්, රුසියන් හමුදා පරාජය කිරීමට තමන්ට ශක්තිය ඇතැයි ද සෙලෙන්ස්කී අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (5)

රුසියන් ප්‍රහාරවලින් සෙබළු 31,000 ක් මැරිලා

lanaka api Monday, 26 February 2024 09:16 AM

මනුෂ්‍යත්වය නැති මිනිසෙක් නැති උන ජීවිත වලට වග කිව යුතුය .අසල්වාසී රටවල් සමග සහයෝගයෙන් ඉන්න නොදන්නා ජාතිය වනසන උන්මත්තක ස්වභාවයක් පෙන්වනවා

:       5       17

Tharanga Monday, 26 February 2024 09:22 AM

බටහිර රටවත් වලට රැවටිලා තමන්ගේ රට නන්නත්තාර කරගත්තු හිතුවක්කාට පාලකයෙක් තවත් යුද්ධ කරන්න ලෑස්තිලු. මේ වගේ මෝඩ පාලකයෝ නිසා තමයි අපේ රටත් විනාශ වුණේ

:       1       68

Sachith Monday, 26 February 2024 10:01 AM

මෙයාටත් ඕනි මේ යුද්දේ හිඟන්නාගේ තුවාලේ වගේ දිගටම ඇදගෙන යන්න.යුක්‍රේනයේත් එක්ක මිග් ගනුදෙනුව කරපු කෙනාගෙන්ද දන්නේ නෑ උපදෙස් ගන්නේ

:       0       29

Lal Monday, 26 February 2024 11:26 AM

ඔබතුමාට ජය නියතයි ...........Ukraine ජනතාවනි .... අපේ සහය ඔබට

:       32       1

Manjula Monday, 26 February 2024 04:54 PM

මේ මනුස්සයා කට ඇරියොත් කියන්නේ බොරු. මුලු යුක්රේනයම විනාශ කළා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 774 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site