
නැගෙනහිර යුක්රේනයේ කුඩා කාර්මික නගර හයක් රුසියන් හමුදා ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නගරවල මේ වනවිට දකින්න ලැබෙන්නේ සුන්බුන් පමණක් බව ද පැවැසෙයි. පසුගිය මාස කීපයේ එල්ල වුණු රුසියන් ප්‍රහාරවලින් මෙම නගර හය මුළුමනින්ම විනාශ වී ගියේය.
මෙසේ මුළුමනින්ම විනාශ වූ බව පැවැසෙන්නේ මරියුපෝල්, වොල්නොවකා, රුබිසේන්, පොපස්නා, ලයිමාන් සහ සිවියේර්ඔඩොනෙට්ස්ක් යන නගර බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd