
රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්ට අවශ්‍ය ඕනෑම වේලාවක, ඕනෑම සහායක් ලබා දෙන බව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇත.
උතුරු කොරියානු නායකයා මෙසේ පැවැසුවේ, රුසියන් ජාතික දිනය වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සුබ පතමිනි. උතුරු කොරියාව සමීප සබඳතා පවත්වන්නේ රටවල් අතලොස්සක් සමඟය. රුසියාව එයින් එකකි.
උතුරු කොරියාව රුසියාවට ද මායිම් වෙයි. උතුරු කොරියාවට මායිම් වන අනෙක් රට වන්නේ චීනයයි. උතුරු කොරියාව සහ චීනය අතරේ ද ශක්තිමත් මිතුදම් පවතී. කොන්දේසි විරහිතව රුසියන් ජනාධිපති පුටින්ට සහාය පළ කරන බව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රතිඥා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd