
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියන් හමුදා විසින් පහර දී අල්ලා ගනු ලැබූ යුක්රේනයේ ලුහන්ස්ක් සහ කෙර්නෝස් යන පළාත්වල සංචාරය කළේය.
රුසියන් ජනාධිපතිවරයා රුසියන් හමුදා විසින් අත්පත් කරගනු ලැබූ යුක්රේනයේ පළාත්වල සංචාරය කළ දෙවැනි අවස්ථාව මෙයයි. ලුහන්ස්ක් සහ කෙර්නෝස් නැගෙනහිර යුක්රේනයට අයත් පළාත් වන අතර නැගෙහහිර යුක්රේනය රුසියාවට මායිම් වී පිහිටයි.
ලුහන්ස්ක් සහ කෙර්නෝස් පළාත්වල සංචාරය කරමින් රුසියන් හිතවාදීන් හමුවී සුහඳව කතාබහ කිරීමට ද රුසියන් ජනාධිපතිවරයා අමතක නොකළේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd