
යුක්රේනයේ සිටින රුසියානු ‘වැග්නර් ගෲප්’ කුලී සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වී ඇත.
මෙම පිරිස ප්‍රහාරයට ලක් වී ඇත්තේ ලුහාන්ස්ක් පළාතේ නගරයක හෝටලයක සිටිද්දීය. ලුහාන්ස්ක් යනු රුසියන් හමුදා ග්‍රහණයේ පසුවන යුක්රේන පළාත්වලින් එකකි.
කුලී හේවායන් රැඳී සිට ඇත්තේ කඩිව්කා නමැති නගරයේ හෝටලයකය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්රේනයේ බොහෝකල් ජීවත් වෙන ත්‍රස්තවාදී පිරිසක් ... නියමයි යුක්රේන නියෝජිතවරුනි...