
බ්‍රිතාන්‍යයේ සිටි රුසියන් ඔත්තුකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පවසයි. රුසියාව වෙනුවෙන් ඔත්තු බැලීම් කළ මෙම තිදෙනා, බර්ගේරියානු ජාතිකයන් බව ද පැවැසෙයි.
බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයේ නිල රහස් පනත යටතේ බවත්, ඔවුන් පසුගිය පෙබරවාරියේ සිට ලන්ඩන් නුවර මෙට්‍රෝපොලිටන් පොලිස් අත්අඩංගුවේ සිටින බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd