
රංවීර් සිං සහ ආලියා භාත් රංගනයෙන් දායක වන ‘රොකී ඕර් රාණී කී ප්‍රේම් කහානී’ බොලිවුඩ් සිනමා පටය වාර්තා අලුත් කිරීමට සමත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
‘රොකී ඕර් රාණී කී ප්‍රේම් කහානී’ වාර්තා අලුත් කර ඇත්තේ, තිරගතවීම් අරඹා දින දෙකක් තුළ ඉන්දීය රුපියල් කෝටි 26ක් ඉපයීමටද් සමත් වීමෙනි.
‘රොකී ඕර් රාණී කී ප්‍රේම් කහානී’ ප්‍රකට සම්මානනීය මෙන්ම ආදරණීය සිනමාකරු කරන් ජොහාර්ගේ අධ්‍යක්ෂණයකි. ප්‍රවීණයන් වන ෂබානා ආස්මි, ජයා බච්චන් පමණක් නොව ධර්මේන්ද්‍රන් ද චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd