
යුක්රේනය මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින් රුසියාවට ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරය එල්ල කළේ රුසියාවේ කුර්ස්ක් පළාතටය.
ප්‍රහාරය එල්ල වෙද්දී, එම පළාතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රුසියන් බලධාරීහු පියවර ගත්හ.
යුක්රේන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වෙද්දී, රුසියන් හමුදාවේ මිසයිල ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වී ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ද පැවැසෙයි. කුර්ස්ක් පළාත පිහිටා ඇත්තේ යුක්රේන රුසියානු දේශසීමාවට නුදුරිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd