
රුසියන් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ‘ලෙපර්ඩ්’ වර්ගයේ යුද ටැංකි 18 ක් ලබා දීමට කටයුතු කරන බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් කියයි.
තමන් යුක්රේනයට ලබා දෙන්නේ නවීනතම මාදිලියේ ‘ලෙපර්ඩ්’ යුද ටැංකි යැයි ද ජර්මන් චාන්සල්වරයා පැහැදිලි කර තිබේ. ජර්මන් චාන්සල්වරයාගේ මෙම තීරණයට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් මෙසේ පැවැසුවේ නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් හමුවීමට ගොස් රොත්‍රඩාම් නුවර පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd