IMG-LOGO

යුක්රේනයට බටහිරින් අවි ආයුධ ගලයි

ඇමෙරිකාව ප්‍රමුඛ රටවලින් දිගින් දිගටම යුක්රේන හමුදාවට අවි ආයුධ ලැබෙමින් පවතී. මේවනවිට ෆින්ලන්තයෙන් යුක්රේනයට ප්‍රහාරක ගිනිඅවි 2,500 ක්, යුද ටැංකි නාශක අවි 1,500 ක් ලැබී තිබුණි.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රතිඥා දී ඇත්තේ කැනඩාව ද යුක්රේනයට ගිනි අවි, පතුරම් සහ යුද ටැංකි නාශක අවි ලබා දීමට කටයුතු කළ බවය. ඕස්ටේ්‍රලියාව ද පවසා ඇත්තේ තමන් ද යුක්රේනයට අවි ආයුධ ලබා දීමට තීරණය කර ඇති බවය.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (2)

යුක්රේනයට බටහිරින් අවි ආයුධ ගලයි

Bunny Preena Tuesday, 01 March 2022 01:25 PM

බටහිර රටවල් බොහෝම ආදරෙන් ආයුධ දෙන්නේ හරියට තෑගි දෙනවා වගේනේ... මළමිනී උඩින් හරි කමක් නෑ... ජාවාරම සරුවට කෙරෙනවා නම්...!

:       1       1

Bamunuarachchi Tuesday, 01 March 2022 03:05 PM

එක සොල්දාදුවෙක් ආයුධ කීපයකින් සටන් කරන්නද ලැහැස්තිය..?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 223 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 559 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site