IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යුක්රේනයට දිගටම අවි ආයුධ ලබා දෙනවා

යුක්රේනයට දිගටම අවි ආයුධ ලබා දීමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, නත්තල් දා යුක්රේනයේ නගර කීපයකට, රුසියාවෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය තරයේ හෙලා දකිමිණි. 

යුක්රේනයේ නගරවලට එම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් අඩපණ කර දැමීමේ අරමුණින්ය.

නත්තල් දා එල්ල වුණු එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව පමණක් නොව, යුක්රේන හිතවාදී සෙසු බටහිර රටවල් ද රුසියාවට විරෝධය පළ කර ඇත.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ 2002 වසරේය. ඒ, රුසියාවේ විරෝධය මැද, යුක්රේනය, ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. එදා සිට ඇමෙරිකාව යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 175 ක ආධාර ප්‍රමාණයක් ලබා දී ඇත.



අදහස් (0)

යුක්රේනයට දිගටම අවි ආයුධ ලබා දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site