
යුක්රේන හමුදාව සතුව ඇති ‘පොකුරු බෝම්බ’ යොදා ගනිමින්, යුක්රේන හමුදාව රුසියන් හමුදාවට පහර දීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ බව ඇමෙරිකාව තහවුරු කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.
සිදුවන විනාශය අතිමහත් වන බැවින්, පොකුරු බෝම්බ භාවිතය නවත්වා දමා ඇත. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යුක්රේන හමුදා ක්‍රමාණුකූලව, ඵලදායී ආකාරයට පොකුරු බෝම්බ යොදා ගන්නා බවය.
සිදුවන විනාශය සැලකිල්ලට ගනිමින් පොකුරු බෝම්බ භාවිතය තහනම් කළ රටවල් ගණන 100 කට වැඩි යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd