
රුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
පුටින් මෙසේ පැවැසුවේ, සෑම වසරක් අවසානයේම, දෙස් විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් සමඟ පවත්වන සම්මුඛ සාකච්ඡාවලදීය.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ 2002 වසරේදීය. ඒ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, යුක්රේනය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ එක්වීමට ගත් තීරණය හේතුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd