
අති නවීන තාක්ෂණයෙන් පිරිපුන් ගුවන් ආරක්ෂක පද්ධතියක් යුක්රේන හමුදාවට ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කර ඇත.
මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය භාවිතයට ගනිමින්, යුක්රේනයට රුසියන් හමුදා එල්ල කරන මිසයිලවලින් ආරක්ෂා වීමට හැකියාව ඇතැයි ඇමෙරිකන් හමුදාව පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd