රුසියාවත් යුක්රේනයත් අතර සාමකතා අද (28) උදෑසන යුක්රේන බෙලරූස් දේශසීමාවේ ආරම්භ වීමට නියමිතව තිබුණි.
සාම සාකච්ඡා සඳහා බෙලරූස් දේශසීමාවේ ස්ථානයක් තෝරා ගැනීම සිදුවූයේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නියෝජිතයන් අතරේ දීර්ඝ වශයෙන් පැවැත්වුණු සාකච්ඡාවලින් අනතුරුවය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට දුරකතන ඇමැතුමක් ලබා දුන් අවස්ථාවේදී යුක්රේන ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගාමාත්‍යවරයාට පැවැසුවේ ඉදිරි පැය 24 යුක්රේනයට ඉතාමත් තීරණාත්මක වනු ඇති බවය.
මේ වනවිට යුක්රේනයේ කියේව් අගනුවර වටලා සිටින රුසියන් හමුදා දිගින් දිගටම කියෙව් අගනුවරට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන බව ද වාර්තා වේ.
(බීබීසී)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුක්රේන රුසියන් සාම කතා