IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


යුක්රේන දරුවන්ට බලෙන් රුසියන් දේශපාලනය උගන්වනවා

රුසියානු - යුක්රේන යුද්ධය ආරම්භ වී වසරක කාලය ඇතුළත අවම වශයෙන් යුක්රේන ළමුන් 6000 ක පමණ පිරිසක් රුසියාවේ සහ ක්‍රිමියාවේ කඳවුරු 43 ක රඳවා තබා ගනිමින් එම ළමුන් රුසියාවේ මතයට නැඹුරු කර ගැනීම සඳහා දේශපාලනික සහ හමුදාමය අධ්‍යාපනය ලබා දී ඇතැයි ඇමෙරිකානු එක්සත් ජනපදය නිකුත් කළ වර්තාවක දැක්වේ.

රඳවා ගත් ඇතැම් ළමුන්ට අවි පුහුණුව ලබා දී ඇතැයි වාර්තාවේ සඳහන් වූවත් ඒ පිළිබඳ සාක්ෂි නොමැති බව විශ්ලේෂකයෝ පවසති.පිටු 35 කින් යුත් මෙම වාර්තාව පෙන්වා දී ඇත්තේ යුක්රේන ළමුන් ඔවුන්ගේ කැමැත්තකින් තොරව රුසියානු පාලනය යටතේ තිබෙන කඳවුරු වල රඳවා ගෙන සිටින බවත් එය යුධ අපරාධයක් බවත්ය.එම කඳවුරු වල වයස මාස 4 ක ළදරුවන්ද සිටින බව එම වාර්තාවේ දැක්වෙයි.

එම කඳවුරු සිටින දරුවන් ඔවුන්ගේ කැමැත්තකින් තොරව දරුකමට හදා වඩා ගැනීම සඳහා ලබා දී ඇතැයිද  එම වාර්තාවේ සඳහන් කර තිබේ. මෙසේ යුක්රේන ළමුන් පැහැර ගනිමින් ඔවුන් යුක්රේනයට යෑම වළකා රුසියාවේ මතයට හරවා ගැනීම සහ ඔවුන් අවසරයකින් තොරව දරුකමට හදා වඩා ගැනීමට ලබා දීම යුද අපරාධයක් බව එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී ඇත.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේන දරුවන්ට බලෙන් රුසියන් දේශපාලනය උගන්වනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site