IMG-LOGO

යුක්රේන ඩ්‍රෝන යානයක් රුසියන් ගොඩනැගිල්ලකට වැටේ

යුක්රේන හමුදාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානාවක් කඩා වැටීමෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගොඩනැගිල්ලකට හානි සිදුවිය.

මොස්කව් නගරයට පහර දීමට ආ මෙම ඩ්‍රෝන යානයට රුසියන් හමුදාව පහර දී ඇත.

එම ප්‍රහාරයෙන් යානයට හානි සිදුවිය. ගොඩනැගිල්ලට කඩා වැටී ඇත්තේ ඩ්‍රෝන යානයේ එක් කොටසක් යැයි පැවැසෙයි.



අදහස් (0)

යුක්රේන ඩ්‍රෝන යානයක් රුසියන් ගොඩනැගිල්ලකට වැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 315 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 491 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 195 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site