
මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ හමුදා ප්‍රධානියා වහා ධුරයෙන් නෙරපා දැමීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පියවර ගෙන තිබේ.
පසුගිය දා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඝාතන කුමන්ත්‍රණයක් අනාවරණය විය. එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් යුක්රේන හමුදාවේ නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැණුනි.
යුක්රේන ජනාපධිතිවරයා මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළ සර්චි රඞ් එම ධුරයෙන් නෙරපා දැමීම කළේ ව්‍යර්ථ කෙරුණු එම ඝාතන කුමන්ත්‍රණය මුල්කොට ගනිමිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd