IMG-LOGO

යුක්රේන ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපා දැමේ

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එරට ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් නෙපරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියන් ආක්‍රමණය හමුවේ, ඊට නව ආකාරයකින් මුහුණ දීමට අවශ්‍ය බැවින්, ආරක්ෂක අමාත්‍ය ධුරයේ වෙනසක් සිදු කළේ යැයි ජනාධිපති සෙලෙන්ස්කී පැහැදිලි කර තිබේ.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ 2022 වසරේ පෙබරවාරියේය. එදා සිට මේ දක්වා එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ඔලෙක්සි රෙනිකෝව්ය.

ඔලෙක්සි රෙනිකෝව් ධුරයෙන් නෙරපා දැමීමෙන් පසු, ජනාපධිති සෙලෙන්ස්කී, ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ, යුක්රේන රාජ්‍ය දේපොල අරමුදලේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි රුස්ටම් උමෙරෝව්ය.

‘මා විශ්වාස කරනවා, රුසියන් ආක්‍රමණයට අලුත් විදියට මුහුණ දෙන්න ඕනෑ යැයි මා විශ්වාස කරනවා. ආරක්ෂක අමත්‍යාංශ නායකත්වයේ වෙනසක් ඒ සඳහා අවශ්‍යයි.’ යැයි රුසියන් ජනාධිපති සෙලෙන්ස්කී වැඩි දුරටත් පෙන්වා දී තිබේ.



අදහස් (0)

යුක්රේන ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපා දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 29 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1567 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1692 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site