
ලෝකයේ ධනවත්ම පුද්ගලයා වීමට ඇමෙරිකන් ව්‍යාපාරික බිලියනපති ඉලොන් මස්ක් සමත් වී සිටී.
පසුගිය දෙසැම්බර් මාසයේ ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වූයේ ප්‍රංශ බිලියනපති බර්නාඩ් ආර්නෝල්ට් ය. මස්ක් දෙවැනි ස්ථානයට පත් වූයේ ඒ අනුවය.
ඉලොන් මස්ක්ගේ ශුද්ධ වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 187.1 ක් වන අතර ආර්නෝල්ඩ්ගේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 185.3 ක් යැයි ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd