
මාලදිවයින ජනාධිපතිවරණය පැවැත්වණු අතර, වත්මන් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඞ් සෝලේට අභියෝග කිරීමට විපක්ෂ නායක මොහොමඞ් මුයිසු සමත් විය.
එසේ වුවත්, ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුට හෝ බහුතර බලයක් දිනා ගැනීමට නොහැකි විය. ඒ අනුව, ජනපතිවරණයේ දෙවැනි වටයක් පැවැත්වීමට නියමිතය.
විපක්ෂ නායක මොහොමඞ් මුයිසු නියෝජනය කරන්නේ ‘මාලදිවයින ප්‍රගතිශීලී පෙරමුණ’ පක්ෂයයි. ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඞ් සෝලේ නියෝජනය කරන්නේ ‘මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ යි.
මොහොමඞ් සෝලේ ඉන්දියාවේ හිතවතකු වන අතර ඔහුට ඉන්දිය රජයේ සහාය හිමිවෙයි. විපක්ෂ නායක මොහොමඞ් මුයිසු චීනයේ සහාය ලබන චීන හිතවාදියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd