
මධ්‍යම ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුවක් චීනයේ ප්‍රධානත්වයෙන් එරට සියෑන් නගරයේ දී ආරම්භ විය.
මධ්‍යම ආසියානු රටවල් ලෙස සැලකෙන කසක්ස්තානයේ, කිර්ගිස්තානයේ, ටජිකිස්තානයේ, ටර්ක්මෙනිස්තානයේ සහ උස්බෙකිස්තානයේ රාජ්‍ය නායකයෝ මෙම සමුළුවට සහභාගී වෙති. මධ්‍යම ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුවක් මෙසේ පැවැත්වෙන්නේ පළමු වරටය.
කසක්ස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තාන් සහ උස්බෙකිස්තානය, චීනයේ එක් තීරයක් එක් මාවතක් යන නමින් නම් කළ ටි්‍රලියන ගණනක සංවර්ධන ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ මධ්‍යම ආසියානු රටවල්ය
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd