මැඩගස්කරයේ ඇන්ටනානිරෝ අගනුවර, ක්‍රීඩාංගනයක සිදුවුණු තෙරපීමකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 80 ක් බව පැවැසෙයි.

තෙරපීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. තෙරපීම සිදුවෙද්දී ක්‍රීඩාංගනයේ පමණ ඉක්මවා නරඹන්නන් සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.