
විශේෂ ව්‍යවස්ථාමය බලතල භාවිතයට ගනිමින්, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 62 සිට 64 දක්වා දීර්ඝ කිරීමට, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ රජය ගත් තීරණයට එරෙහිව, විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කළේය.
එම විශ්වාසභංගය පරාජය කිරීමට ජනාධිපති මැක්රොන් ප්‍රමුඛ රජය කටයුතු කළේය. ප්‍රංශ පාර්ලිමේන්තවේ ජාතික මන්ත්‍රණ සභාව ආසන 577 කින් සමන්විතය. ඒ අනුව, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව 62 සිට 64 දක්වා දීර්ඝ වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd