
ඇෆ්ගනිස්තානය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 1000 ඉක්මවා ඇත. භූමි කම්පාව හටගත්තේ පසුගිය සති අන්තයේය. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් සටහන් කළේය.
ගම්මාන රැසක් මුළුමනින්ම බිමට සමතලා වූ බව වාර්තා විය. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බවත් විපතට පත්වුණු ඇෆ්ගන් වැසියන්ට කඩිනමින් ආධාර අවශ්‍ය බවත් ඇෆ්ගන් තලේබාන් රජය පවසා ඇත.
විපතට පත්වූවන් වෙනුවෙන් මේ වනවිට ඇෆ්ගන් තලේබාන් රජයට චීනයෙන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ දෙකක මුදලක් ලබා දී ඇතැයි පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2041
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
භූමි කම්පාවෙන් මියගිය ගණන 1000 පසු කරයි