පාකිස්තාන දේශපාලනයේ සිටින බලවත්ම පුද්ගලයා එරට හමුදා ප්‍රධානියා බව තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ නායක ඉම්රාන් ඛාන් පවසා ඇත. හමුදා ප්‍රධානියාගේ තීරණ සැවොම අනුගමනය කරන බව ඉම්රාන් ඛාන් පෙන්වා දී තිබේ.
තමන් නැවත බලයට පැමිණීම වැළැක්වීම සඳහා ”දූෂිත මාෆියාවන්ට” එක්ව හමුදා ප්‍රධානියා කටයුතු කරන බවට දෝෂාරෝපණ එල්ල කරමින් ඉම්රාන් ඛාන් තම නිවසේ සිට ආධාරකරුවන් අමතමින් මෙම අදහස් දක්වා තිබේ.
ආනයනය කළ රජය ශ්‍රේෂ්ඨාධිකරණය අංශ වලට බෙදීමට උත්සාහයක් දරන බවත් තම පක්ෂය ඊට විරුද්ධව පෙනී සිටිය යුතු බවත් ඉම්රාන් ඛාන් තම ආධාරකරුවන්ට පවසා ඇත. පකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදයේ මෙය තීරණාත්මක අවස්ථාවක් බවත් සැවොම මෙම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමඟ සිටිය යුතු බවත් ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බලවත්ම පුද්ගලයා හමුදාපති - ඉම්රාන් කියයි