
බ්‍රසීලයේ ධානය ගබඩාවක පිපිරීමක් සිදුවීමෙන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තුවාල ලබා රෝහල්ගත කළ ගණන 11 කි. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබේ.
පිපිරීමට ලක්වුණු මෙම ධාන්‍ය ගබඩාව ඇත්තේ පැලෝටිනා නගරයේ යැයි පැවැසෙයි. පිපිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd