රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව්, බ්‍රසීලයට පැමිණ, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හමුවී සාකච්ඡා පැවැත්වීය.
රුසියාවත්, බ්‍රසීලයත් අතර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, රුසියාව, යුක්රේනයට එරෙහිවගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
රුසියාව, යුක්රේනය සම්බන්ධයෙන් ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අවස්ථා ගණනාවකදී රුසියාවට පක්ෂපාතීව අදහස් දක්වා තිබේ. මෙය ඇමෙරිකාව ඇතුළු යුකරේන හිතවාදී බටහිර රටවල නොසතුටට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බ්‍රසීල ජනපති හමුවන්න රුසියන් විදේශ ඇමැති එයි