
පසුගිය මාසයේ අභාවප්‍රාප්ත වූ, ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍යවරයකු ද වන සිල්වියෝ බර්ලුස්කෝනිගේ අවසන් කැමැති පත්‍රයේ සඳහන් අන්දමට ඔහු ඔහුගේ 33 හැවිරිදි පෙම්වතියට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් ඉතිරි කර තිබේ.
බර්ලුස්කෝනිගේ පෙම්වතිය මාර්තා ෆැසිනාය. මාර්තා බර්ලුස්කෝනිගේ පෙම්වතිය වී ඇත්තේ 2000 වසරේදීය.
මාර්තා තම ‘බිරිඳ’ යැයි බර්ලුස්කෝනී අවස්ථා ගණනකදී මාධ්‍ය හමුවේ පවසා ඇති නමුත් දෙදෙනා නීත්‍යාණුකූලව විවාහ වී නැතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මාර්තා, බර්ලුස්කෝනිගෙ ‘ෆෝර්සා’ දේශපාලන පක්ෂයේ සාමාජිකාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd