
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
මහ මැතිවරණයක් පවත්වන්නැයි බල කරමින් පෙත්සමකට අත්සන් කර ඇති බ්‍රිතාන්‍ය වැසියන් ගණන මේ වනවිට මිලියන 1.7 පසු කර ඇතැයි ද පැවැසෙයි.
මෙම පෙත්සම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd