පාකිස්තානයට අයත් බලුකිස්තානයේ, මගී දුම්රියක් පීලි පැනීමට ලක් වීමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
දුම්රිය පීලි පැනීමට ලක් වූයේ දුම්රිය මාර්ගයේ අටවා තිබූ බෝම්බයක්, දුම්රිය පැමිණෙද්දී පුපුරා යෑමෙනි. බෝම්බය පුපුරා ගියේ බොලාන් දිස්ත්‍රික්කයේ පෙෂී පළාතේ යැයි ද පැවැසෙයි.
එය බලුකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බෙදුම්වාදී ත්‍රස්තයන්ගේ සැහැසි ක්‍රියාවක් යැයි සැක කෙරේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd