
‘කොවිඩ් 19’ වයිරසයේ නව උප ප්‍රභේදයක්, බටහිර යුරෝපා රටවල වයාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මෙම නව වයිරස ප්‍රභේදය නම් කර ඇත්තේ ‘එක්ස්ඊසී’ යනුවෙනි.
‘එක්ස්ඊසී’ නමැති මෙම ‘කොවිඩ් 19’ වයිරස උපප්‍රභේදය පළමුවෙන් සොයා ගත්තේ නෙදර්ලන්තයේය. මෙම වයිරම ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd